NOTICE
මහජන නිවේදනය - CDC හා SID එකදින සේවාව – මාර්ගගත වෙන් කිරීමේ පද්ධතිය
වෙළඳ නාවික ලේකම් කාර් යාලය විසින් අඛණ්ඩ මුදාහැරීමේ සහතික (CDC) සහනාවික හැදුනුම්පත (SID) සඳහා වන එකදින සේවාව 2025.12.16 දින සිට අන්තර්ජාලය හරහා වෙන්කර ගැනීමේ පද්ධතියක් මඟින් පමණක් ලබාදෙන බව මහජනතාවට දැනුම් දෙයි.
අදාළ සේවාව ලබාගැනීම සඳහා පැමිණීමට පෙර, අන්තර්ජාල පද්ධතිය හරහා දිනයක් වෙන්කර ගැනීම 2025.12.22 දින සිට අනිවාර්ය වේ.
වැදගත් කරුණු:
- එකදින සේවාව සඳහා අන්තර්ජාල හරහා වෙන්කර ගැනීම 2025.12.22 දින සිට අනිවාර්ය වේ.
- දිනකට අයදුම්කරුවන් 10 දෙනෙකුට පමණක් CDC හා SID එකදින සේවාව ලබාදෙනු ලැබේ.
- එක් දින සේවාව සඳහා අයදුම් කල හැක්කේ පෙ. ව. 10.30 දක්වා පමණක් වන අතර, ඉන් පසුව අයදුම්පත් භාර ගනු නොලැබේ.
- අන්තර්ජාලය හරහා වෙන්කර ගැනීමක් නොමැතිව පැමිණෙන අයදුම් 2025.12.22 දින සිට භාරගනු නොලැබේ.
අන්තර්ජාල වෙන්කර ගැනීමපිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා මෙහි ක්ලික් කරන්න;
CDC එකදින සේවාව / SID එකදින සේවාව
අන්තර්ජාල වෙන්කර ගැනීමේ පද්ධතිය වෙළඳ නාවික ලේකම් නාර් යාලයහි නිල වෙබ් අඩවිය හරහා ප්‍රවේශ විය හැක.
කාර්යක්ෂම හා නිසි සේවාවක් ලබාදීමට ඔබගේ සහයෝගය කාරුණිකව ඉල්ලා සිටිමු.
Public Notice - One-Day Service for CDC & SID – Online Booking System
The Merchant Shipping Secretariat hereby informs the general public that the One-Day Service for Continuous Discharge Certificate (CDC) and Seafarer Identity Document (SID) is is available from 2025.12.16 through an online booking system.
Applicants must select an available date through the online system prior to visiting the Secretariat, and that is mandatory from 2025.12.22.
Important Information:
- Online booking is mandatory for the One-Day Service from 22.12.2025.
- Only 10 applicants per day will be accepted for CDC and SID One-Day Services.
- Applications for the one-day service can be submitted only until 10:30 a.m., and applications will not be accepted thereafter.
- Walk-in applications will not be entertained without a confirmed online booking from 2025.12.22.
For more information about online booking, please click here;
CDC One-Day Service / SID One-Day Service
The online booking system can be accessed via the official website of the Merchant Shipping Secretariat.
We kindly request your cooperation to ensure an efficient and smooth service.
වෙළඳ නාවික ලේකම් කාර් යාලයේ කටයුතු සඳහා සම්පත්දායක සංචිතයක් පිහිටුවීම
'වෙළඳ නාවික ලේකම් කාර් යාලයේ කටයුතු සඳහා සම්පත්දායක සංචිතයක් පිහිටුවීම’ මැයෙන් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයට 2025.06.02 දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව, Establishment of a Pool of Resource Personnel & Port State Control Officers
සඳහා අයදුම්පත් කැඳවීමට සකස් කළ පුවත්පත් දැන්වීම සති අන්ත රජයේ ඉංග්‍රිසි පුවත්පත් වල පළ කරනු ලැබේ.
අදාළ දැන්වීීීම් හා අයදුම්පත්‍ර පහත යොමු මඟින් ද ලබා ගත හැක
01.Establishment of a Pool of Resource Personnel for Examinations & Audits
02.Establishment of a Pool of Port State Control Officers
03.Application for Registration as External Resource Person
04.Application for Pool of External Resource Persons
වෙළඳ නාවික ලේකම් කාර් යාලය - දුරකතන නාමාවලිය
|
Intercom Number |
MSS Intercom |
Direct Line Number |
|
10 |
Bio Matric |
011-2105701 |
|
11 |
Printing Unit |
011-2105702 |
|
12 |
CDC Unit |
011-2105703 |
|
13 |
General Line |
011-2105700 011-2435127 |
|
20 |
Director (N) |
011-2105704 |
|
21 |
AGSS |
011-2105705 |
|
22 |
Exam/ Watch keeping |
011-2105706 |
|
23 |
COP Unit |
011-2105707 |
|
24 |
Ship Reg. / SRPS |
011-2105708 |
|
25 |
Director (E) |
011-2105709 |
|
30 |
DGMS |
011-2435160 |
|
31 |
Sandun |
Parallel Ring With 011-2435160 |
|
32 |
Director (Admin) |
011-2105710 |
|
33 |
Admin Unit |
011-2441429 |
|
34 |
Licensing Unit |
011-2430305 |
|
35 |
Director (Licensing) |
011-2105711 |
|
36 |
Legal |
011-2105712 |
|
40 |
Chief Accountant |
011-2105713 |
|
41 |
Account Unit |
41 |
|
42 |
Accountant |
011-2105714 |
|
FAX |
011-2430277 |
|
|
Whatsapp (Message Only) |
070-1107787 |




















