• தமிழ் (இந்தியா)
  • English (UK)
Increase size
Reset to Default
Decrease size
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • අප ගැන
  • හැඳින්වීම
   
   
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • කාර්ය සහ සේවා
    • සංවිධාන ව්‍යූහය
  • නීති සහ රෙගුලාසි
  • නැව් ලියාපදිංචිය
  • විභාග
    • විභාග දිනදසුන
    • විභාග ප්‍රතිඵල
  • නැව් පිළිබඳ වූ පුහුණුවීම් ආයතන
  • වෛද්‍ය වෘත්තිකයන්
  • නාවික සේවා දායකයින්
  • සහතික නිරවද්‍යතාව
    • මුරකාවලේහි යෙදීමේ සහතික
    • අඛණ්ඩ මුදාහැරීමේ සහතික
  • බාගත කිරීම්
    • වෙළඳ නැව් නිවේදන
    • නාවික ලේඛන
    • නාවික අධ්‍යාපන සහ අභ්‍යාස
    • බලපත්‍ර සහ පොදු
  • ඇබෑර්තු
  • පැන විසඳුම්
  • ප්‍රසම්පාදන
  • විමසීම්
    • ඔබගේ ප්‍රතිචාර
    • ප්‍රධාන ඇමතුම් විස්තර
  • පිටු පෙළගැස්ම
  • Circulars
  • Record of Certificates
  • Bungalow
  • MSS Advertisement
  • Verification of Boat Master License
  • COC Recognize Issued by other Countries
  • VGM Applications
  • SRPS Documents
  • List of Approved SRPS Providers
  • Horse Power Certificate
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • කාර්ය සහ සේවා
    • සංවිධාන ව්‍යූහය
  • නීති සහ රෙගුලාසි
  • නැව් ලියාපදිංචිය
  • විභාග
    • විභාග දිනදසුන
    • විභාග ප්‍රතිඵල
  • නැව් පිළිබඳ වූ පුහුණුවීම් ආයතන
  • වෛද්‍ය වෘත්තිකයන්
  • නාවික සේවා දායකයින්
  • සහතික නිරවද්‍යතාව
    • මුරකාවලේහි යෙදීමේ සහතික
    • අඛණ්ඩ මුදාහැරීමේ සහතික
  • බාගත කිරීම්
    • වෙළඳ නැව් නිවේදන
    • නාවික ලේඛන
    • නාවික අධ්‍යාපන සහ අභ්‍යාස
    • බලපත්‍ර සහ පොදු
  • ඇබෑර්තු
  • පැන විසඳුම්
  • ප්‍රසම්පාදන
  • විමසීම්
    • ඔබගේ ප්‍රතිචාර
    • ප්‍රධාන ඇමතුම් විස්තර
  • පිටු පෙළගැස්ම
  • Circulars
  • Record of Certificates
  • Bungalow
  • MSS Advertisement
  • Verification of Boat Master License
  • COC Recognize Issued by other Countries
  • VGM Applications
  • SRPS Documents
  • List of Approved SRPS Providers
  • Horse Power Certificate

හැඳින්වීම

දැක්ම

"සාමුද්‍රික විශිෂ්ඨතාව තුලින් ජගත් නාවුක කර්මාන්තයේ පිළිගැනීම"

මෙහෙවර

  • රැකියා අවස්ථා වැඩි කිරීම උදෙසා උසස් තත්ත්වයේ වෘත්තීය නැවියන් බිහිකිරීම.
  • ගුණාත්මක බව රකිමින් තරඟකාරී නැව් ලියාපදිංචියක් පවත්වාගෙන යාම.
  • අදාළ වන සියලු ජාතික සහ ජාත්‍යන්තර සම්මුති සහ රෙගුලාසිවල විධිවිධාන ක්‍රියාත්මක කිරීම.
  • අංශයේ නිලධාරීන්ගේ වෘත්තිමය දැනුම වර්ධනය කිරීම සහ යාවත්කාලීන කිරීම.
  • ඉහල මට්ටමක කාර්යක්ෂමතාවයෙන් සහ විශ්වසනීයත්වයෙන් යුතුව නියාමන සහ සේවාභිමුඛ කාර්යයන් ඉටු කිරීම.
  • සාමුද්‍රික ක්‍රියාකාරකම් හා සම්බන්ධ සෑම අංශයකම අඛණ්ඩ වර්ධනයක් ඇති කිරීම.

ප්‍රතිපත්තිය

දිගු කාලීනව,අඛණ්ඩ නිදහස් නාවික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, වැඩි වැඩියෙන් වෙළඳ නාවික ක්ෂ්‍රේත්‍රයේ ව්‍යාපාරික කටයුතු ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කරවා ගැනිමට පූර්ව අවශ්‍යතාවක් ලෙස සැලකේ.

පරමාර්ථ

  • පිරිසිඳු සාගර මත සුරක්ෂිත සහ කාර්යක්ෂම නැව් යාත්‍රා කරවීමට කැපවීම.
  • මුහුදේ දී ජීවිතවල සහ දේපලවල ආරක්ෂාව සහතික කිරීම.
  • මුහුදු යාත්‍රිකයන්ට විදේශීය සහ දේශීය නැව්වල රැකියා ලබාගත හැකිවන පරිදි ඔවුන්ට උසස් තත්ත්වයේ සමුද්‍රීය අධ්‍යාපනය, පුහුණුව සහ ප්‍රවීණතා ඇගයීමෙන් සහතික ලබාදීමට වගබලා ගැනීම.
  • ශ්‍රී ලාංකික මුහුදු යාත්‍රිකයන් ජාත්‍යන්තර සමුද්‍රීය කර්මාන්තයට සරිලන තලයකට උසස් කිරීම.
  • ශ්‍රී ලංකා ධජය යටතේ නැව් ලියාපදිංචිය ප්‍රවර්ධනය කිරීමට සමීක්ෂණ සහ පරීක්ෂණ මගින් ජාත්‍යන්තර වශයෙන් පිළි‍ගැනෙන ප්‍රමිතීන් පවත්වා ගැනීම.
  • ඉන්දීය සාගර කලාපීය “වරාය රාජ්‍ය පාලනය” පිළිබඳ අවබෝධතා ගිවිසුමට අනුකූලව ශ්‍රී ලංකාවේ වරායවලට බාල තත්ත්වයේ නැව් පැමිණීම වැළැක්වීම උදෙසා “වරාය රාජ්‍ය පාලන” සමීක්ෂණ පැවැත්වීම.
  • අදාලවන ජාතික සහ ජාත්‍යන්තර සම්මුති සහ ප්‍රමිතිවල විධිවිධාන වලට අනුගතව ක්‍රියාත්මක වීම නියාමනය කිරීම.
  • වෙළඳ නැව් ඒජන්තවරුන්ගේ ව්‍යාපාරික කටයුතු නීත්‍යානුකූලව,සාධාරණව,නැව් අයිතිකරුවන් සහ දේශීය පරාශවකරුවන් යන දෙපාර්ශ‍වයේම අන්‍යෝන්‍ය උන්නතිය වෙනුවෙන් පවත්වාගෙන යාම සහ නියාමනය කිරීම.

යාවත්කාලීනය : 2023-09-04.
කතුහිමිකම © 2014 වෙළඳ නාවික ලේකම් කාර්යාලය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය