වෙළඳ නාවික ලේකම් කාර්යාලය විසින් සේවාලාභීන් වෙත සිදු කරන නිවේදනයයි
කෝවිඩ්-19 වෛරසය පවතින කාලය තුළ වෙළඳ නාවික ලේකම් කාර්යලය විසින් ලබා දෙන සේවාවන් අඛණ්ඩව පවත්වා ගැනීම
කොවිඩ් 19 වෛරසය හේතුවෙන්, සමාජීය දුරස්ථභාවය පවත්වා ගනිමින් ආයතනයේ නිලධාරීන්ගේ සහ මජනතවගේ ආරක්ෂාව සඳහා වෙළඳ නාවික ලේකම් කාර්යලය විසින් ලබා දෙන සේවාවන් මාර්ගගත ක්‍රමයට අඛණ්ඩව සිදු කරගෙන යාමට තීරණය කර ඇත.
ඒ අනුව ඔබ වෙත ලබා දෙන සේවාවන් සඳහා පහත නිලධාරීන් සම්බන්ධ කරගනිමින් විද්‍යුත් තැපෑල මගින් අවශ්‍ය තොරතුරු ලබා ගත හැකි බව කාරුණිකව දන්වා සිටිමි.
අධ්‍යක්ෂ ජනරාල්
සේවාව |
සම්බන්ධිත නිලධාරියා |
තනතුර |
දුරකථන අංකය |
විද්‍යුත් ලිපිනය |
|
නාවිකයන් සේවයේ යෙදවීම Sign on & Article opening |
Mr. Madusha Edirishinghe Mrs. Shamalka Jayawardane |
Assistant Shipping Officer |
0714414476
0712328201
|
இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். |
|
අඛණ්ඩ මුදා හැරීමේ සහතික නිකුත් කිරීම හා වලංගුකාලය දීර්ග කිරීම CDC Issuance & Revalidation |
Mrs. Nadee Thushari |
Assistant Shipping Officer |
0719457002 |
இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். |
|
ප්‍රවීණතා සහතික නිකුත් කිරීම හා වලංගුකාලය දීර්ග කිරීම COC Issuance & Revalidation |
Capt. Sunil Jayaweera Capt. Samantha Bandara Chi.Eng. P.V.T.Chandana
|
Examiner
Examiner
Government Ship Surveyor |
0705980389
0724610901
0712178116 |
இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். |
|
නිපුණතා සහතික / මුරකාවලෙහි යෙදීමේ සහතික නිකුත් කිරීම COP, Watch keeping & Basic Training |
Capt. Upul Peiris
Capt. Gamini Wilson |
Government Ship Surveyor Port State Controller |
0776853939
0777350587 |
இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். |
|
නාවිකයන් සඳහා විභාග පැවැත්වීම Examination |
Capt. Sunil Jayaweera Capt. Samantha Bandara Chi.Eng. P.V.T.Chandana |
Examiner
Examiner Government Ship Surveyor |
0705980389
0724610901
0712178116 |
இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். |
|
නෞකා සහ බෝට්ටු ලියාපදිංචිය සම්බන්ධ කටයුතු Ship & Boat Registration |
Chi.Eng. P.V.T.Chandana |
Government Ship Surveyor |
0712178116 |
இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். |
|
නෞකා සඳහා තාවකාලික බලපත්‍ර නිකුත් කිරීම Vessel wise License |
Mrs. S S. Roshini |
Director |
0714856771 |
இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். |
|
නැව් නියෝජිත/ නැව් බඩු ගෙනයන්නන් හා බහළු මෙහෙයුම් සඳහා බලපත්‍ර නිකුත් කිරීම Shipping Agent, Freight Forwarding & Container Deport |
Mrs. S S. Roshini |
Director |
0714856771 |
இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். |
|
ගිණුම් අංශයේ කටයුතු Accounts & Payment |
Mr. J.A.D.S. Kumara |
Accountant |
0760690019 |
இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். |
|
නීති සම්බන්ධ කටයුතු Legal Matters |
Mrs. Nadeesha Jayasinghe |
Legal Officer |
0702409004 |
இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். |
|
තොරතුරු තාක්ෂණ සම්බන්ධ කටයුතු Information Technology |
Ms. Uththara Harshani |
Assistant Director |
|
இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். |
විශේෂිත කාරුණු
- එක් එක් සේවාවන් සඳහා ඉහතින් දක්වා ඇති පරිදි අදාල නිලධාරියා පමණක් සම්බන්ධ කර ගන්න.
- ඔබගේ ලියකියවිලි පැහැදිලිව PDF ආකෘතියෙන් පමණක් අවම ධාරිතවයක් යටතේ යොමු කරන්න.
- විද්‍යුත් ලිපි යොමු කිරීමේදී වෙළඳ නාවික ලේකම් කාර්යාලය හා සම්බන්ධ වන ඔබගේ යොමු අංකයන් (CDC/COC අංක, බලපත්‍ර අංක) ආදිය විද්‍යුත් ලිපිනයේ මාතෘකාවෙහි සඳහන් කරන්න.
- විද්‍යුත් ක්‍රමයට ගෙවීමේ පහසුකම් ලබා දී ඇති CDC, COC, Eligibility සහ විභාග ගාස්තු හර කාඩ්පත් හා බැර කාඩ්පත් භාවිතයෙන් විද්‍යුත් ක්‍රමයට ගෙවීම් සිදු කරන්න.
- බැංකුවට කරනු ලබන ඍජු ගෙවීම් සිදු කල පසුව ගෙවන්නගේ නම සහ ගෙවූ කරණය අදාල රිසිට්පතෙහි අනිවාර්යයෙන් සඳහන් කල යුතුය.
- CDC හා COC Issuance & Revalidation සඳහා මාර්ගගත ක්‍රමයට (online) අයදුම් කර, අදාල ලියකියවිලි scan කර පැහැදිලිව PDF ආකෘතියෙන් පමණක් இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும். වෙත යොමු කරන්න. SMS පණිවිඩයක් මඟින් ගාස්තු ගෙවීම් පිලිබඳව දැනුම් දේ.
For Online CDC and CoC Applications: http://220.247.240.153/MSS/
For Online Payments: https://cocdc.dgshipping.gov.lk/MSSIPG/
Merchant Shipping Secretariat
1st Floor, Bristol Building,
York Street,
Colombo 01.
Telephone - 011 24 35 127
011 244 14 29
Fax - 011 24 30 277
Email – இம்மின்-அஞ்சல் முகவரி spambots இடமிருந்து பாதுகாக்கப்படுகிறது. இதைப் பார்ப்பதற்குத் தாங்கள் JavaScript-ஐ இயலுமைப்படுத்த வேண்டும்.