• தமிழ் (இந்தியா)
  • English (UK)
Increase size
Reset to Default
Decrease size
  • ඔබ මෙතැනය:  
  • මුල් පිටුව
  • නැව් ලියාපදිංචිය
   
   
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • කාර්ය සහ සේවා
    • සංවිධාන ව්‍යූහය
  • නීති සහ රෙගුලාසි
  • නැව් ලියාපදිංචිය
  • විභාග
    • විභාග දිනදසුන
    • විභාග ප්‍රතිඵල
  • නැව් පිළිබඳ වූ පුහුණුවීම් ආයතන
  • වෛද්‍ය වෘත්තිකයන්
  • නාවික සේවා දායකයින්
  • සහතික නිරවද්‍යතාව
    • මුරකාවලේහි යෙදීමේ සහතික
    • අඛණ්ඩ මුදාහැරීමේ සහතික
  • බාගත කිරීම්
    • වෙළඳ නැව් නිවේදන
    • නාවික ලේඛන
    • නාවික අධ්‍යාපන සහ අභ්‍යාස
    • බලපත්‍ර සහ පොදු
  • ඇබෑර්තු
  • පැන විසඳුම්
  • ප්‍රසම්පාදන
  • විමසීම්
    • ඔබගේ ප්‍රතිචාර
    • ප්‍රධාන ඇමතුම් විස්තර
  • පිටු පෙළගැස්ම
  • Circulars
  • Record of Certificates
  • Bungalow
  • MSS Advertisement
  • Verification of Boat Master License
  • COC Recognize Issued by other Countries
  • VGM Applications
  • SRPS Documents
  • List of Approved SRPS Providers
  • Horse Power Certificate
  • මුල් පිටුව
  • අප ගැන
    • හැඳින්වීම
    • කාර්ය සහ සේවා
    • සංවිධාන ව්‍යූහය
  • නීති සහ රෙගුලාසි
  • නැව් ලියාපදිංචිය
  • විභාග
    • විභාග දිනදසුන
    • විභාග ප්‍රතිඵල
  • නැව් පිළිබඳ වූ පුහුණුවීම් ආයතන
  • වෛද්‍ය වෘත්තිකයන්
  • නාවික සේවා දායකයින්
  • සහතික නිරවද්‍යතාව
    • මුරකාවලේහි යෙදීමේ සහතික
    • අඛණ්ඩ මුදාහැරීමේ සහතික
  • බාගත කිරීම්
    • වෙළඳ නැව් නිවේදන
    • නාවික ලේඛන
    • නාවික අධ්‍යාපන සහ අභ්‍යාස
    • බලපත්‍ර සහ පොදු
  • ඇබෑර්තු
  • පැන විසඳුම්
  • ප්‍රසම්පාදන
  • විමසීම්
    • ඔබගේ ප්‍රතිචාර
    • ප්‍රධාන ඇමතුම් විස්තර
  • පිටු පෙළගැස්ම
  • Circulars
  • Record of Certificates
  • Bungalow
  • MSS Advertisement
  • Verification of Boat Master License
  • COC Recognize Issued by other Countries
  • VGM Applications
  • SRPS Documents
  • List of Approved SRPS Providers
  • Horse Power Certificate

නැව් ලියාපදිංචිය

  • තාවකාලික / ස්ථිර ලියපදිංචිය සඳහා අවශ්‍ය කරන ලියකියවිලි
  • ලියාපදිංචි කිරීමේ ක්‍රියා පරිපාටිය
  • ඉල්ලුම් කළ යුතු ආකාරය
  • ලබාගත හැකි වාසි
  • විමසීම

තාවකාලික / ස්ථිර ලියපදිංචිය සඳහා අවශ්‍ය කරන ලියකියවිලි

  • අලෙවි බිල්පත
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩල යෝජනා (අදාළ වේනම්)
  • නැවේ ප්‍රමිති වර්ගීකරණය තහවුරු කිරීම.
  • පෙර ලියාපදිංචිය අවලංගු කිරීමේ සහතිකය / වත්මන් ලියාපදිංචියේ කැමැත්ත.
  • වත්මන් සමුද්‍රීය‍ යෝග්‍යතාවට අදාළ සහතික.
  • ලියාපදිංචි කරන අවස්ථාවේදී කිසියම් යාත්‍රාවක් පහත සඳහන් (IACS යෝග්‍ය ප්‍රමිතිකරණ සංගම්) යෝග්‍ය ප්‍රමිතිකරණ සංගමයක් විසින් වර්ග කර නැත්නම් එබඳු යාත්‍රා ලියාපදිංචි නොකළ යුතුය.
  • පහත සඳහන් රෙගුලාසිවලට අනුව අවශ්‍ය අනෙකුත් ලියවිලි
    1.වෙළඳ නැව් (විදේශීය කොටස් හිමියන් සහිතව ශ්‍රී ලංකා සමාගම් සතු ශ්‍රී ලංකා නැව් ලියාපදිංචි කිරීම (අංක 257/5-1983).
    2. 2006 අංක 1 දරන වෙළද නැව් (ලියාපදිංචි කිරීමේ ) නියෝග -අති විශේෂ ගැසට් අංක 1469/22 (2006.10.31)
    පංතිය ඊ-තැපැල වෙබ් අඩවිය
(වැඩිවිස්තර සඳහා)
 
  American Bureau of Shipping (ABS) abs-worldhq AT eagle DOT org http://www.eagle.org
  Bureau Veristar (BV) veristarinfo AT bureauveritas DOT com http://www.veristar.com
  China Classification Society (CCS) ccs AT ccs DOT org DOT cn http://www.ccs.org.cn
  Det Norske Veritas (DNV) iacs AT dnv DOT com http://www.dnv.com
  Germanischer Lloyd (GL) headoffice AT gl-group DOT com http://www.gl-group.com
  Indian Register of Shipping (IRS) ho AT irclass DOT org http://www.irclass.org
  Korean Register of Shipping (KR) krsiacs AT krs DOT co DOT kr http://www.krs.co.kr
  Lloyds Register (LR) Lloydsreg AT lr DOT org http://www.lr.org
  Nippon Kaiji Kyokai (NK) xad AT classnk DOT or DOT jp http://www.classnk.or.jp
  Registro Italiano Navale(RINA) info AT rina DOT org http://www.rina.org
  Russian Maritime Register of Shipping (RS) 004 AT rs-head DOT spb DOT ru http://www.rs-head.spb.ru
       

එසේ නැතහොත් ශ්‍රී ලංකා රජයට පිළිගත හැකි වෙනත් යෝග්‍ය ප්‍රමිතිකරණ සංගමයක් විසින් යෝග්‍යතා සහතික ලබා තිබිය යුතුය.

ඉහළට

ලියාපදිංචි කිරීමේ ක්‍රියා පරිපාටිය

තාවකාලික ලියාපදිංචියක් නිකුත් කිරීම සඳහා අවශ්‍ය කරන ලියකියවිලි,

  • අයිතිය සනාථ කෙරෙන නොතාරිස් සහතික කළ ලේඛනයක් (විකුණුම් බිල්පත හෝතැනීමේ සහතිකය)
  • ඉල්ලුම්කරු සතුව ඇත්තේ විදේශීය ධජයක් යටතේ වන යාත්‍රාවක් නම් ද අයිතියෙහි වෙනසක් නොකර යාත්‍රාව ශ්‍රී ලංකා ධජය යටතට මාරුකර ඇත්නම් ද නිසි බලධරයා විසින් විධිමත් ලෙස අයිතිය නීත්‍යනුකූල කර ඇති බවට සාක්ෂි.
  • අවලංගු කිරීමේ සහතිකය හෝ දැනට පවත්නා රෙජිස්ටරයේ අනුමැතිය.
  • මිලදී ගැනීමේ සහ විකිණීමේ සමාගම්වල අධ්‍යක්ෂ මණ්ඩලවල යෝජනා.
  • ඉහත සඳහන් යෝග්‍යතා ප්‍රමිති සංගමයක් විසින් නිකුත් කරන ලද යෝග්‍යතා ප්‍රමිති සහතිකය හෝ මුහුදේ යාත්‍රා කිරීමට යෝග්‍ය බවට සහතිකය.

ඉහළට

ඉල්ලුම් කළ යුතු ආකාරය

යාත්‍රා / යැච් බෝට්ටු ලියාපදිංචි කිරීම පිළිබඳ විමසී‍ම් සහ ඉල්ලුම් පත්‍ර, නැව් රෙජිස්ට්‍රාර්, වෙළඳ නැව් අංශය. වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය, 1 වැනි මහල, 43-89,යෝක් වීදිය, කොළඹ 01, ශ්‍රී ලංකාව යන ලිපිනයට එවිය යුතුය.

ෆැක්ස් අංකය : +94-12-441429/435160 දූරකථනය: +94-12-441429/435127
විද්‍යුත් තැපෑල : dmsmos AT sltnet DOT lk

ශ්‍රී ලංකා ධජය යටතේ ලියා පදිංචි කළ යුතුව තිබෙන යාත්‍රා ශ්‍රී ලංකා පුරවැසියකු වන පුද්ගලයකු විසින් හෝ සංස්ථාගත මණ්ඩලයක් විසින් (අක් වෙරළ සමාගමක් විසින්) සම්පූර්ණයෙන් දැරිය යුතුය.

නැව් අයිතිකරුවන් සඳහා වූ අත් පොත් බාගැනීමට මෙහි ක්ලික් කරන්න

ඉහළට

ලබාගත හැකි වාසි

  • ඉතා තරඟකාරී ගාස්තු
  • කඩිනම් ප්‍රතිචාර කාලය
  • පැය 24 රේම සේවය ලබා දීම.
  • ලාභ පිළිබඳ බදු හෝ ප්‍රාග්ධන ලාභ බදු හෝ වෙනත්බදු නොමැති වීම.
  • අනිකුත් නාවික රටවල් බහුතරයක් සමඟ අතිශයින්ම හිතකර තත්ත්වයක් පැවතීම.
  • වෙනත් සැඟවුණු ගාස්තුනොමැති වීම.

ගාස්තු

නැව් ලියාපදිංචි අයදුම්පත්‍රය බාගැනීමට මෙහි ක්ලික් කරන්න

ඉහළට

විමසීම

නැව් පිළිබඳ රෙජිස්ට්‍රාර්,
වෙළඳ නැව් අංශය,
වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය,
1 වැනි මහල. බ්‍රිස්ටල් ගොඩනැගිල්ල,
43-89, යෝක් වීදිය,
කොළඹ 01,
ශ්‍රී ලංකාව.

දූරකථන : +94-112-388376 / 435127, 441293/4
ෆැක්ස් : +94-112-435160
වි.තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

ඉහළට

යාවත්කාලීනය : 2023-09-04.
කතුහිමිකම © 2014 වෙළඳ නාවික ලේකම් කාර්යාලය. සියළු හිමිකම් ඇවිරිනි.
නිමැවුම සහ සම්බන්ධීකරණය ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය