Notice
Postponement of Scheduled Examinations of Merchant Shipping Secretariat
Please be informed that all examinations scheduled from 1st December to 15th December have been postponed until further notice due to the recent severe weather conditions.
Revised examination dates will be announced in due course.
We apologize for any inconvenience this may have caused and thank you for your understanding.
වෙළඳ නාවික ලේකම් නාර්යාලය මගින් පැවැත් වීමට නියමිතව තිබූ විභාග කල් දැමීම
පැවති අයහපත් කාලගුණික තත්ත්වයහේතුවෙන් දෙසැම්බර් 1 වන දින සිට දෙසැම්බර් 15 වන දින දක්වා පැවැත්වීමට නියමිතව තිබූ සියලුම විභාග නැවත දැනුම් දෙන තුරු කල් දමා ඇති බව කරුණාවෙන් සලකන්න.
සංශෝධිත විභාග දිනයන් යථා කාලයේ දී ප්‍රකාශයට පත් කෙරේ.
මේ නිසා ඇති වූ අපහසුතාවයට අපි සමාව අයදින අතර ඔබේ අවබෝධයට ස්තූතියි.
වෙළඳ නැව් ලේකම් කාර්යාලයෙන් සිදු විය හැකි සේවා ප්‍රමාදයන් පිළිබඳ මහජන නිවේදනය
පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් කාර්ය මණ්ඩල සාමාජිකයින් කොටසටක සේවයට වාර්තා කිරීමට අපහසුවී ඇති බැවින් සහ තාක්ෂණික බාධා හේතුවෙන් මෙම කාර්යාලයේ සේවා ක්‍රියාවලිය ප්‍රමාද විය හැකි බව කාරුණිකව දන්වමි.
එහි ප්‍රතිඵලයක් ලෙස, මෙම කාර්යාලයට සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වීමට නොහැකි වන අතර, එක්දින සේවාව ඇතුළු ඇතැම් සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට ද ඉඩ ඇත.
මේ නිසා සිදුවන අපහසුතාවයට අපි සමාව අයදින අතර, හැකි ඉක්මනින් සාමාන්‍ය සේවාවන් නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදුකරමින් පවතින බව සේවාලාභීන්ට සහතික වෙමු.
Public Notice – Service Delays at the Merchant Shipping Secretariat
Please be informed that services at the Merchant Shipping Secretariat will be delayed today due to staff shortages and technical disruptions caused by the recent severe weather conditions.
As a result, the office is unable to operate at full capacity, and certain services — including the One-Day Service — may be temporarily suspended.
We apologise for the inconvenience caused and assure the public that restoration efforts are underway to resume normal services as soon as possible.
01.Calling Bid for security service Colombo
02.Calling Bid for security service Jaffna branch(sinhala Medium)
03.Calling Bid for security service Jaffna branch(English Medium)
04.INSTRUCTION FOR “ONE DAY SERVICE” FOR NEW CDC FOR THE FIRST TIME
05.INSTRUCTION FOR “ONE DAY SERVICE” FOR NEW SID FOR THE FIRST TIME
06.Procedures for Obtaining CDC Revalidation/SID/COP/GMDSS-COC
07.Notice to all Seafarers, Ship-Owners, Operators, Maritime Training Institutes and Seafarer Recruitment and Placement Service (SRPS) Providers
Merchant Shipping Secretariat New Location : No.79, Technical Junction, Maradana Road, Colombo 10
General Line: 0112105700 / 0112435127
Arrangement for Meetings with officials of Merchant Shipping Secretariat.
Official Whatsapp Number - 0701107788 (Message only)
- 0112105700 / 0112435127 - General Line
- 0112105704 - Director (Navigation)
- 0112105709 - Director (Engine)
- 0112105711 - Director (Licensing)
- 0112105710 - Director (Admin)
- 0112105713 - Chief Accountant
- 0112105714 - Accountant
- 0112105712 - Legal Officer
- 0112105705 - Assistant Government Ship Surveyor
- 0112105701 - Bio Matric
- 0112105702 - Printing Unit
- 0112105703 - CDC Unit
- 0112105706 - Exam / Watch Keeping
- 0112105707 - COP Unit
- 0112105708 - Ship Reg. / SRPS
- 0112441429 - Admin Unit
- 0112430305 - Licensing Unit
- 0112430277 - Fax
නිවේදනයයි
ඔබගේ පැමිණිලි, අදහස් හා යෝජනා අපගේ වෙබ් පිටුවෙහි මහජන පැමිණිලි
සඳහා වෙන්කරඇති පිවිසුම හරහා ඉදිරිපත් කළ හැකි අතර,
සෘජුවම පහත සඳහන් විද්‍යුත් තැපෑල වෙතද යොමු කළ හැක.
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.



















