Notice
නිවේදනයයි
අඛණ්ඩ මුදාහැරීමේ සහතික (CDC) නිකුත් කිරීම තාවකාලික අත්හිටුවීම
වෙළඳ නාවික ලේකම් කාර්යාලය විසින් නාවිකයන් වෙත නිකුත් කරනු ලබන නව අඛණ්ඩ මුදාහැරීමේ සහතික (CDC) නිකුත් කිරීමේ ක්‍රියාවලියේ ලැමිනේටින් යන්ත්‍රවල හට ගෙන තිබෙන දෝෂයක් හේතුවෙන් එම ලැමිනේටින් යන්ත්‍ර අලුත්වැඩියා කටයුතු සඳහා අදාළ ආයතන වෙත යොමු කර ඇත.
එබැවින්, නව අඛණ්ඩ මුදාහැරීමේ සහතික (CDC) නිකුත් කිරීමේ කටයුතු පමණක් තාවකාලික අත්හිටුවීමට සිදු වන බව ඔබ වෙත කාරුණිකව දැනුම් දෙන අතර කඩිනමින් එම කටයුතු යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවත් කාරුණිකව දැනුම් දෙමි. එමෙන්ම, ඔබට CDC පත්‍ර අයදුම් කිරීම, ගාස්තු ගෙවීම, ජායාරූප හා ජීවදත්ත තොරතුරු ලබා දීම හා CDC පත්‍ර යාවත්කාලීන කිරීම ආදී කටයුතු සාමාන්‍ය පරිදි සිදු කල හැකිය.
මේ සම්බන්ධයෙන් ඔබ වෙත සිදු වන අපහසුතාවයන් පිළිබඳව කනගාටුව පල කරමි.
වෙළඳ නැව් අධ්යක්ෂ ජනරාල් වෙනුවට
Announcement
Temporary Suspension of Continuous Discharge Certificate (CDC) Issuance
Due to a malfunction in the laminating machines used in the issuance process of the Continuous Discharge Certificate (CDC) by the Merchant Shipping Secretariat, the machines have been sent to the relevant institutions for repair.
Therefore, we kindly inform you that the issuance of new Continuous Discharge Certificates (CDC) will be temporarily suspended. However, we assure you that necessary steps are being taken to restore the process to normal as soon as possible.
Additionally, please note that other procedures, such as applying for a CDC, payment of fees, submission of photographs and biometric data, and revalidation of CDCs, can still be carried out as usual.
We sincerely apologize for any inconvenience this may cause.
On behalf of the Director General of Merchant Shipping.
01.Calling Bid for security service Colombo
02.Calling Bid for security service Jaffna branch(sinhala Medium)
03.Calling Bid for security service Jaffna branch(English Medium)
04.INSTRUCTION FOR “ONE DAY SERVICE” FOR NEW CDC FOR THE FIRST TIME
05.INSTRUCTION FOR “ONE DAY SERVICE” FOR NEW SID FOR THE FIRST TIME
06.Procedures for Obtaining CDC Revalidation/SID/COP/GMDSS-COC
07.Notice to all Seafarers, Ship-Owners, Operators, Maritime Training Institutes and Seafarer Recruitment and Placement Service (SRPS) Providers
තනතුරු පුරප්පාඩු |
||
ප්‍රවාහන, මහාමාර්ග, වරාය, හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය වෙළඳ නාවික ලේකම් කාර්යාලය |
||
නාවිකවෘත්තිකයන්සඳහාකොන්ත්රාත් පදනම මත බඳවා ගැනීම |
||
තනතුර |
තනතුරු සංඛ්‍යාව |
|
01 |
වරාය රාජ්‍ය පාලන නිලධාරී (නැව් තට්ටු) |
01 |
02 |
රාජ්‍ය නෞකා සමීක්ෂක (නැව් තට්ටු) |
01 |
03 |
වරාය රාජ්‍ය පාලන නිලධාරී (ඉංජිනේරු) |
02 |
04 |
රාජ්‍ය නෞකා සමීක්ෂක (ඉංජිනේරු) |
01 |
05 |
විභාග පරීක්ෂක (ඉංජිනේරු) |
02 |
වැඩි විස්තර සඳහා අංක 2,412 දරණ 2024.11.22 දිනැති රජයේ ගැසට් පත්‍රය බලන්න. |
||
විමසීම් : |
||
වෙළඳ නාවික ලේකම් කාර්යාලය, අංක 79, ටෙක්නිකල් හංදිය, මරදාන පාර, කොළඹ 10. 011 2105700 / 011 2105710 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
VACANCIES |
||
Ministry of Transport, Highways, Ports & Civil Aviation Merchant Shipping Secretariat |
||
Recruitment of Marine Professionals on Contract Basis |
||
Post |
Number of Vacancies |
|
01 |
Port State Controller (Deck) |
01 |
02 |
Government Ship Surveyor (Deck) |
01 |
03 |
Port State Controller (Engineer) |
02 |
04 |
Government Ship Surveyor (Engineer) |
01 |
05 |
Examiner (Engineering) |
02 |
For more details, please refer the below government gazette notice |
||
Inquires: |
||
Merchant Shipping Secretariat, No.79, Technical Junction, Maradana Road, Colombo 10 011 2105700 / 011 2105710 This email address is being protected from spambots. You need JavaScript enabled to view it. |
Merchant Shipping Secretariat New Location : No.79, Technical Junction, Maradana Road, Colombo 10
General Line: 0112105700 / 0112435127
Arrangement for Meetings with officials of Merchant Shipping Secretariat.
Official Whatsapp Number - 0701107788 (Message only)
0112105700 / 0112435127 - General Line
0112105704 - Director (Navigation)
0112105709 - Director (Engine)
0112105711 - Director (Licensing)
0112105710 - Director (Admin)
0112105713 - Chief Accountant
0112105714 - Accountant
0112105712 - Legal Officer
0112105705 - Assistant Government Ship Surveyor
0112105701 - Bio Matric
0112105702 - Printing Unit
0112105703 - CDC Unit
0112105706 - Exam / Watch Keeping
0112105707 - COP Unit
0112105708 - Ship Reg. / SRPS
0112441429 - Admin Unit
0112430305 - Licensing Unit
0112430277 - Fax