• සිංහල
  • தமிழ் (இந்தியா)
Increase size
Reset to Default
Decrease size
  • You are here:  
  • Home
  • Public Auction/Bids
   
   
  • Home
  • About Us
    • Overview
    • Functions & Services
    • Organization Structure
  • Rules & Regulations
  • Ships Registration
  • Examination
    • Examination Calendar
    • Examination Results
  • Maritime Training Institutes
  • Medical Practitioners
  • Shipping Service Providers
  • Verification of Certificates
    • Watch Keeping Performancy Certificate (WKC)
    • Continues Discharge Certificate (CDC)
  • Downloads
    • Merchant Shipping Notices
    • Seafarer Documentation
    • Marine Education and Training
    • Licencing and General
  • Recruitments
  • FAQs
  • Public Auction/Bids
  • Contact Us
    • Inquiries
    • Key Persons
  • Sitemap
  • Circulars
  • States of Certificates
  • Home
  • About Us
    • Overview
    • Functions & Services
    • Organization Structure
  • Rules & Regulations
  • Ships Registration
  • Examination
    • Examination Calendar
    • Examination Results
  • Maritime Training Institutes
  • Medical Practitioners
  • Shipping Service Providers
  • Verification of Certificates
    • Watch Keeping Performancy Certificate (WKC)
    • Continues Discharge Certificate (CDC)
  • Downloads
    • Merchant Shipping Notices
    • Seafarer Documentation
    • Marine Education and Training
    • Licencing and General
  • Recruitments
  • FAQs
  • Public Auction/Bids
  • Contact Us
    • Inquiries
    • Key Persons
  • Sitemap
  • Circulars
  • States of Certificates

Public Auction/Bids

Special Announcement

SALE OF MOTOR VESSEL “SAI ARAMBH”

Consequence to the directives given by the Hon Court of Appeal dated 04.04.2022, the Public Auction of Vessel M.V. ‘Sai Arambh’ will not be held on 08.04.2022 as scheduled.

 

A new date for the public auction will be published on this web site in due course.

 

We regret for the inconvenience caused by this postponement. Due this unavoidable circumstance.

 

 

Marshal of High Court of Colombo

...........................................................................................................................................................................................................................

 

NOTICE

SALE OF M.V. “SAI ARAMBH”

PUBLIC AUCTION

 

Consequent to the order of the Commercial High Court of the Republic of Sri Lanka, holden in Colombo, in the Exercise of its Admiralty jurisdiction in Action in Rem No. 01/2020,M.V. “SAI ARAMBH”GRT/NRT 5,582/ 2,791 year built 1994 now lying at the BQ 2A Port of Colombo, Port of Colombo will be sold in it’s existing state/condition by public Auction free of all encumbrances on 08.04.2022 at 02.00 p.m. at the premises of the Commercial High Court of Colombo No. 03 situated at Hulftsdorp Street, Colombo 12, Sri Lanka, by the Marshal of the Admiralty Court.

 

All prospective bidders will be required to deposit with the Marshal a sum of United States Dollars (or equivalent Rupees) Ten Thousand (US $ 10,000.00) each before the commencement of the Auction by a Bank Draft drawn in favour of the “Judge of the Commercial High Court, Account No; 176 1001 39026 426” in order to become eligible to take part and make bids at the Auction. The bidding will be in multiples of US $ 5,000.00. The successful bidder is required to deposit the balance bid amount in United States Dollars within 14 days of the date of award into Judge of the Commercial High Court, Account No; 176 1001 39026 426” with the People’s Bank, Mid City Branch. The deposit of US $ 10,000.00 will be forfeited if the successful bidder fails to deposit the balance bid amount as set forth above. Time is of the essence of the contract and no extension of time will be granted under any circumstances whatsoever.

 

The offer for sale of the M.V. “SAI ARAMBH” is in it’s existing condition “as it is” and it shall be deemed that all bidders have inspected and examined the said Motor Vessel. No subsequent complaints of any nature will be entertained.

 

In the event of the highest bidder failing to complete the purchase within the stipulated time, then the next highest bidder, in the respective order, may be called upon to deposit the balance amount of their bid and complete the purchase as set forth above, if their bid is accepted by Court. Deposit of unsuccessful bidders will be refunded within 30 days of the completion of sale of the Motor vessel.

 

 

All bids will be subject to the final approval of the Commercial High Court.

Further details regarding the motor vessel can be obtained upon written request to the Marshal.

 

Vessel details can be download by clicking on here

 

MARSHAL OF THE HIGH COURT OF COLOMBO

MERCHANT SHIPPING SECRETARIAT

1ST FLOOR, BRISTOL PARADISE BUILDING,

43/89, YORK STREET,

COLOMBO 01.

 

SRI LANKA.

TELEPHONE         : +9411 2441429 / +9411 2435127

FAX NO                 : +9411 2430277

Website                 :  www.dgshipping.gov.lk

Email                     :  This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

 

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

වෙළඳ නාවික ලේකම් කාර්යාලය

සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2022

වෙළඳ නාවික ලේකම් කාර්යාලය වෙත 2022 වර්ෂය සඳහා කාර්යාලීය ලිපිද්‍රව්‍ය හා උපකරණ සැපයීම වෙනුවෙන්සැපයුම්කරුවන්ලියාපදිංචි කිරීම සඳහා පිළිගත් සැපයුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

  1. කාර්යාලීය ලිපිද්‍රව්‍ය හා උපකරණ

අංකය

ප්‍රධාන වර්ගීකරණය

අනු අංකය

උප වර්ගීකරණය

01

කාර්යාලීය ලිපිද්‍රව්‍ය හා උපකරණ

 

ඡායා පිටපත්   A4 - Photocopy A4 (80gsm)

 

A4 පාට කොළ පැකට්

 

A3 පැකට් (500 පැකට්)

 

legal size කොළ පැකට් (500 පැකට්)

 

Half Sheet packet (500 පැකට්)

 

Continuous Papers packet

 

Note Book - රූල් සහිතපිටු 40

 

Note Book - රූල් රහිතපිටු 40

 

සී.ආර් පොත් - පිටු 40

 

සී.ආර් පොත් - පිටු 80

 

සී.ආර් පොත් - පිටු 120

 

සී.ආර් පොත් - පිටු 160

 

සී.ආර් පොත් - පිටු 200

 

සී.ආර් පොත් - පිටු 240

 

සී.ආර් පොත් - පිටු 320

 

සී.ආර් පොත් - පිටු 360

 

සී.ආර් පොත් - පිටු 400

 

ෆුල්ස්කැප් කොළ පැකට් (500 පැකට්)

 

ප්‍රස්ථාර කොළ (500/100 පැකට්)

 

Conqueror Papers (Bundles)

 

කාබන් කොල සෙට්

 

Plastic Box File නිල්/ක‍ළු පාට (කුඩා)

 

File covers  (කහපාට, නිල්පාට)

 

Clear කවර (සහතික හා ගිවිසුම් ගොනු කිරීමට යොදා ගන්නා)

 

A4 Management File

 

File Separator Packet

 

Transparency Sheet/ Laminating Sheet

 

Book Binding sheet

 

Book Binding Tape

 

Pen Holder

 

File holder / Magazine Holder

 

පාර්සල් ඔතන කොළ

 

Red Tape

 

ෆයිල් බඳින රෙදි පටි (රොල්)

 

ලියුම් කවර   9*3.5

 

ලියුම් කවර   9*4

 

ලියුම් කවර   9*6

 

ලියුම් කවර   14.5*10

 

ලියුම් කවර   10*7

 

Self-Adhesive Note

 

Stick Note (Color)

 

නිල් පෑන් (Blue Pen ) – 50 පෙට්ටි

 

කළු පෑන් (Black Pen) – 50 පෙට්ටි

 

රතු පෑන් (Red Pen) – 50 පෙට්ටි

 

whiteboard Marker (Black) – 12 පෙට්ටි

 

whiteboard Marker (Blue) – 12 පෙට්ටි

 

whiteboard Marker (Red) – 12 පෙට්ටි

 

Permanent Marker (Black) – 12 පෙට්ටි

 

Permanent Marker (Blue) – 12 පෙට්ටි

 

Permanent Marker (Red) – 12 පෙට්ටි

 

High Light Pen (කහ, රෝස, තැඹිලි)– 12 පෙට්ටි

 

පැන්සල් – 12 පෙට්ටි

 

මකන - Eraser

 

කටර්

 

අඩි රූල් - 10 m

 

සෙලෝටේප් - පොඩි (අඟල් 01)

 

සෙලෝටේප් - ලොකු (අඟල් 02)

 

ගම් බෝතල් (ග්ලූ පෙන්) ලොකු බෝතල්

 

ගම් බෝතල් (ග්ලූ පෙන්)

 

බයින්ඩින් ගම් බෝතල්(Chemifics)

 

Staples/ ස්ටේප්ලර් කටු (24/6)

 

Staples/ ස්ටේප්ලර් කටු (23/13)

 

Staples/ ස්ටේප්ලර් කටු

 

Tipex

 

Stamp Ink - (දම් පාට)

 

Stamp Ink - (රතු පාට)

 

Ink Pad (දම් පාට)

 

Ink Pad (රතු පාට)

 

රබර් පටි(Bundles)

 

File tag (100 Bundles)

 

Buldo Clip (යකඩ/ප්ලාස්ටික්)

 

යකඩ කිලිප් - ලොකු

 

යකඩ කිලිප් - පොඩි

 

Drawing Pins පැකට්

 

අල්පෙනිති පැකට් - Pins Packet

 

ඇමුණුම් කටු - Clip Packet

 

කපුරු බෝල පැකට්

 

Pen Torch Battery ලොකු /පොඩි (AAA)

 

Paper Cutter

 

කතුරු

 

ස්ටේප්ලර් මැෂින්

 

පන්චර් - Puncher

 

කැල්කියුලේටර් - Calculator

 

බිත්තිඔරලොසු

 

ටියුබ් බල්බ් - (LED අඩි 02 / අඩි 04)

 

CD

 

DVD

 

CD/DVD Covers

 

Pen Drive - 16 GB / 32 GB

 

Mouse Pad

 

Mouse

 

Key board

 

ටිෂූ -Tissue

 

ෆේෂල් ටිෂූ - Facial Tissue

 

ටොයිලට් ටිෂූ - Toilet Tissue (Rolls)

 

Air Freshener (කැට)

 

Air Freshener bottle

 

වාහන සෝදන දියර - Car Wash - Tisol

 

අත් සෝදන දියර - Hand Wash

 

විම් බෝතල් - Vim bottle  

 

සබන් - Soap

 

Wire code (2m)

 

සැපයුම්කරුවන්ලියාපදිංචිකිරීමේකොන්දේසි

  1. ව්‍යපාරය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර තිබිය යුතුය. (අයදුම්පත සමග ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක් ඉදිරිපත් කල යුතුය.)
  2. ලියාපදිංචි සැපයුම්කරුවන්ට අමතරව ඕනෑම අවස්ථාවක වෙනත් ප්‍රභවයන් ගෙන් මිල ගණන් කැඳවීමේ අයිතිය වෙළඳනාවික ලේකම් කාර්යාලය සතුය.
  3. නියමිත අවස්ථාවන් වලදී මිල ගණන් ඉදිරිපත් නොකරන හෝ නියමිත වෙලාවට භාණ්ඩ සැපයීමට අපොහොසත්වන හෝ මිල ගණන් ඉදිරිපත් කිරීමේදී කොන්දේසි නොපිළිපදින සැපයුම් කරුවන්ගේ ලියාපදිංචිය පූර්ව දැනුම් දීමකින් තොරව අවලංගු කරනු ලැබේ.
  4. අයදුම්පත් සමඟඅදාල ලියවිලි ඇතුලත් මුද්‍රා තබන ලද ලිපි කවරයේ වම්පස ඉහල කෙලවරේ "සැපයුම් කරුවන් ලියාපදිංචි කිරීම - 2022 වර්ෂය"යනුවෙන් සඳහන් කර 2022.04.07 වන දින  ප.ව 3.00 ට පෙර අධ්‍යක්ෂ ජනරාල්, වෙළඳනාවික ලේකම් කාර්යාලය, පලමු මහල, බ්‍රිස්ටල් ගොඩනැගිල්ල, 43-84, යෝක් වීදිය, කොළඹ 01 යන ලිපිනයට ලියාපදිංචිතැපෑලෙන් එවීම හෝ වෙළඳ නාවික ලේකම් කාර්යාලය වෙත පැමිණ භාර දිය යුතුය.
  5. සැපයුම් හා සේවාවන් සඳහා අත්තිකාරම් මුදල් නොගෙවන අතර ගෙවීම්සිදු කරනු ලබන්නේ භාණ්ඩ හෝ සේවාවන් සැපයීමෙන් පසුවය.ඒ සඳහා දින 30 ක කාල සීමාවක් ලබා දිය යුතුය.
  6. අදාල ඉල්ලුම්කරුට දුරකථන හෝ වෙනත් සන්නිවේදන පහසුකම් තිබිය යුතුය.
  7. වැඩිදුර තොරතුරු දුරකථන අංක 011-2335389 - ගණකාධිකාරී (ජී.ඒ.ඩී.එස් කුමාර මයා) හෝ 076-2539812 බුද්ධිනී මහත්මිය ඇමතීමෙන් ලබාගත හැක.

කාර්යාලීය ලිපිද්‍රව්‍ය හා උපකරණ සැපයීම වෙනුවෙන් සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා පිළිගත් සැපයුම්කරුවන්ගෙ අයදුම්පත

 

---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

 

වෙළඳ නාවික ලේකම් කාර්යාලය

වාහන නඩත්තු කටයුතු පවත්වාගෙන යාම සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචිකිරීම    2022

වෙළඳ නාවික ලේකම් කාර්යාලය වෙත 2022 වර්ෂය සඳහා වාහන සඳහා අමතර කොටස් අලුත්වැඩියා හා වාහන ආශ්‍රිත සේවා සැපයීම වෙනුවෙන්සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා පිළිගත් සැපයුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

  1. වාහන සඳහා අමතර කොටස් හා වාහන ආශ්‍රිත සේවා

අංකය

ප්‍රධාන වර්ගීකරණය

අනු අංකය

උප වර්ගීකරණය

1

වාහන සඳහා අමතර කොටස්

1.1

වාහන සඳහා ටයර්,ටියුබ්, හා බැටරි

2

වාහන ආශ්‍රිත සේවා

2.1

වාහන   අලුත්වැඩියා කිරීම

2.3

ටින්කරින් හාපේන්ට්

2.4

වාහන සේවා කිරීම

2.5

වායුසමීකරණ   අලුත්වැඩියාව

2.6

කුෂන් වැඩ ෂිට් කවර හා කාපට් යෙදීම

2.7

ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික් පද්ධති සෑදීම

2.8

පට්ටල් වැඩ ඇතුළු සියළුම අලුත්වැඩියා කටයුතු

 

සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ කොන්දේසි

  1. ව්‍යපාරය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර තිබිය යුතුය. (අයදුම්පත සමග ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක් ඉදිරිපත් කල යුතුය.)
  2. වාහන සේවා කිරීමේ හා නඩත්තු සේවා සඳහා ලියාපදිංචි කරන සැපයුම් කරුවන් ,අවශ්‍ය මූලික උපකරන හා පහසුකම් සනාථ කිරීමේ විස්තර අයදුම්පත්‍රය සමඟ අමුණා ඉදිරිපත් කල යුතුය.
  3. ලියාපදිංචි සැපයුම්කරුවන්ට අමතරව ඕනෑම අවස්ථාවක වෙනත් ප්‍රභවයන්ගෙන් මිල ගණන් කැඳවීමේ අයිතිය වෙළඳ නාවික ලේකම් කාර්යාලය සතුය.
  4. නියමිත අවස්ථාවන් වලදී මිල ගණන් ඉදිරිපත් නොකරන හෝ නියමිත වෙලාවට භාණ්ඩ සැපයීමට අපොහොසත්වන හෝ මිල ගණන් ඉදිරිපත් කිරීමේදී කොන්දේසි නොපිළිපදින සැපයුම් කරුවන්ගේ ලියාපදිංචිය පූර්ව දැනුම් දීමකින් තොරව අවලංගු කරනු ලැබේ.
  5. අයදුම්පත් සමඟ ලියවිලි ඇතුලත් මුද්‍රා තබන ලද ලිපි කවරයේ වම්පස ඉහල කෙලවරේ " වාහන නඩත්තු කටයුතු පවත්වාගෙන යාම සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2022"යනුවෙන් සඳහන් කර 2022.04.07 වන දින ප.ව 3.00  ට පෙර අධ්‍යක්ෂ ජනරාල්, වෙළඳනාවික ලේකම් කාර්යාලය, පලමු මහල, බ්‍රිස්ටල් ගොඩනැගිල්ල, 43-84, යෝක් වීදිය, කොළඹ 01 යන ලිපිනයටලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ වෙළඳ නාවික ලේකම් කාර්යාලය වෙත පැමිණ භාර දිය යුතුය.
  6. සැපයුම් හා සේවාවන් සඳහා අත්තිකාරම් මුදල් නොගෙවන අතර ගෙවීම් කරනු ලබන්නේ භාණ්ඩ හෝ සේවාවන් සැපයීමෙන් පසුවය.ඒ සඳහා දින 60 ක කාල සීමාවක් ලබා දිය යුතුය.
  7. අලුත්වැඩියා හා අමතරකොටස් සැපයීමේදී වගකීම් කාලයක් ලබාදිය යුතුය.
  8. වාහන ආශ්‍රිත සේවා සැපයීමේදීවාහනයේ ආරක්ෂාවපිළිබඳ සහතික විය යුතුය.
  9. අදාල ක්ෂේත්‍රයේ පළපුරුද්ද ඇති ආයතන සඳහා ප්‍රමුඛතාව දෙනු ලැබේ.
  10. අදාල ඉල්ලුම්කරුට දුරකථන හෝ වෙනත් සන්නිවේදන පහසුකම් තිබිය යුතුය.
  11. වැඩිදුර තොරතුරු දුරකථන අංක 011-2335389 - ගණකාධිකාරී (ජී.ඒ.ඩී.එස් කුමාර මයා) හෝ 076-2539812 බුද්ධිනී මහත්මිය ඇමතීමෙන් ලබාගත හැක.
  12. වාහන සඳහා අලුත්වැඩියා හා සේවා ලබාගැනීමේදී කාර්යාලයට ආසන්නසැපයුම්කරුවන් සඳහා ප්‍රමුඛත්වය දෙනු ලැබේ.

 

වාහන සඳහා අමතර කොටස් අලුත්වැඩියා හා වාහන ආශ්‍රිත සේවා සැපයීම වෙනුවෙන් සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා පිළිගත් සැපයුම්කරුවන්ගෙ අයදුම්පත

-----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

 

වෙළඳ නාවික ලේකම් කාර්යාලය

සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම - 2022

වෙළඳ නාවික ලේකම් කාර්යාලය වෙත 2022 වර්ෂය සඳහා තාක්ෂණික උපකරණ අලුත්වැඩියා කිරීම වෙනුවෙන් සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා පිළිගත් සැපයුම්කරුවන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

  1. තාක්ෂණික උපකරණ අලුත්වැඩියා කිරීම

අංකය

ප්‍රධාන වර්ගීකරණය

අනු අංකය

උප වර්ගීකරණය

1

තාක්ෂණික උපකරණ අලුත්වැඩියා කිරීම

1.1

වායු සමීකරණ(A/C) අලුත්වැඩියා

1.2

ෆොටෝකොපි යන්ත්‍ර අලුත්වැඩියා

1.3

ෆැක්ස්යන්ත්‍ර අලුත්වැඩියා

1.4

ආරක්‍ෂක කැමරා (CCTV) අලුත්වැඩියා

1.5

පරිගණකයන්ත්‍ර අලුත්වැඩියා

1.6

පරිගණක මුද්‍රණ යන්ත්‍ර සහ Scanner (Printers and scanner) අලුත්වැඩියා

1.7

Projector අලුත්වැඩියා

1.8

Intercom අලුත්වැඩියා

 

සැපයුම්කරුවන්ලියාපදිංචිකිරීමේකොන්දේසි

  1. ව්‍යපාරය ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර තිබිය යුතුය. (අයදුම්පත සමග ලියාපදිංචි කිරීමේ සහතිකයේ පිටපතක් ඉදිරිපත් කල යුතුය.)
  2. ලියාපදිංචි සැපයුම්කරුවන්ට අමතරව ඕනෑම අවස්ථාවක වෙනත් ප්‍රභවයන් ගෙන් මිල ගණන් කැඳවීමේ අයිතිය වෙළඳනාවික ලේකම් කාර්යාලය සතුය.
  3. නියමිත අවස්ථාවන් වලදී මිල ගණන් ඉදිරිපත් නොකරන හෝ නියමිත වෙලාවට භාණ්ඩ සැපයීමට අපොහොසත්වන හෝ මිල ගණන්ඉදිරිපත් කිරීමේදී කොන්දේසි නොපිළිපදින සැපයුම් කරුවන්ගේ ලියාපදිංචිය පූර්ව දැනුම් දීමකින් තොරව අවලංගු කරනු ලැබේ.
  4. අයදුම්පත් සමඟඅදාල ලියවිලි ඇතුලත් මුද්‍රා තබන ලද ලිපි කවරයේ වම්පස ඉහල කෙලවරේ "සැපයුම් කරුවන් ලියාපදිංචි කිරීම - 2022 වර්ෂය"යනුවෙන් සඳහන් කර 2022.04.07 වන දින ප.ව 3.00 ට පෙර අධ්‍යක්ෂ ජනරාල්, වෙළඳනාවික ලේකම් කාර්යාලය, පලමු මහල, බ්‍රිස්ටල් ගොඩනැගිල්ල, 43-89, යෝක් වීදිය, කොළඹ 01 යන ලිපිනයට ලියාපදිංචිතැපෑලෙන් එවීම හෝ වෙළඳ නාවික ලේකම් කාර්යාලය වෙත පැමිණ භාර දිය යුතුය.
  5. සැපයුම් හා සේවාවන් සඳහා අත්තිකාරම් මුදල් නොගෙවන අතර ගෙවීම්සිදු   කරනු ලබන්නේ භාණ්ඩ හෝ සේවාවන් සැපයීමෙන් පසුවය.ඒ සඳහා දින 30 ක කාල සීමාවක් ලබා දිය යුතුය.
  6. අදාල ඉල්ලුම්කරුට දුරකථන හෝ වෙනත් සන්නිවේදන පහසුකම් තිබිය යුතුය.
  7. වැඩිදුර තොරතුරු දුරකථන අංක 011-2335389 - ගණකාධිකාරී (ජී.ඒ.ඩී.එස් කුමාර මයා) හෝ 076-2539812 බුද්ධිනී මහත්මිය ඇමතීමෙන් ලබාගත හැක

තාක්ෂණික උපකරණ අලුත්වැඩියා කිරීම වෙනුවෙන් සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම සඳහා පිළිගත් සැපයුම්කරුවන්ගෙ අයදුම්පත

 

Last modified: 2022-05-23.
Copyright © 2022 Merchant Shipping Secretariat. All Rights Reserved.
Developed in Association with Information and Communication Technology Agency