- වයස අවුරුදු 18ට නොඅඩු විය යුතුය (මෙය කැඩෙට් භටයන්ට අදාළ නොවේ)
- නැව් තට්ටු / ඇන්ජින්/ ආහාර සැපයීම් පිළිබඳ වෘත්තීය සුදුසුකම් තිබිය යුතුය.
- නියමිත මූලික පුහුණු පාඨමාලා සාර්ථික ලෙස නිමකර තිබිය යුතුය.
- අනුමත වෛද්‍ය නිලධාරියක් විසින් සෞඛ්‍යමය වශයෙන් සුදුසු බවට ප්‍රකාශ කර තිබිය යුතුය.
- ඉල්ලුම් පත්‍රය
- උප්පැන්න සහතිකය
- ජාතික හැඳුනුම්පත
- වලංගු විදේශ ගමන් බලපත්‍රය
- පොලිස් වාර්තාව
- වෙළඳ නැව් අංශය විසින් අනුමත වෛද්‍ය නිලධාරියකු නිකුත් කළ වලංගු වෛද්‍ය සහතිකය
- නියමිත වලංගු කෙටිකාලීන පාඨමාලා සහතික.
- මූලික ප්‍රථමාධාර
- පෞද්ගලික ජීවිත බේරා ගැනීමේ ශිල්පීය ක්‍රම
- ගිනි වැළැක්වීම සහ ගිනි නිවීම.
- පෞද්ගලික ආරක්ෂාව සහ සමාජ වගකීම්
- සමුද්‍රීය ඉංග්‍රීසි භාෂාව.
- වෘත්තීය සුදුසුකම්
- අ.පො.ස. (සා/පෙළ) හෝ අ.පො.ස (උ/පෙළ) - කැඩෙට් නිලධරයන් සඳහා
- ජාතික ඇස් රෝහලින් ලබාගත් ඇස් පෙනීමේ සහතිකය - සියලු ඉල්ලුම්කරුවන් සඳහා
- වර්ණ පෙනීම / ලන්තෑරුම් පරීක්ෂණය
- ගාස්තු ගෙවූ බවට ලදුපත.
මුලුවර නිකුත් කිරීම අවුරුදු 5ට වලංගුය.
- ඉල්ලුම් පත්‍රය
- අඛණ්ඩ නිදහස් කිරීම් සහතිකය
- වෙළඳ නැව් අංශය අනුමත කර ඇති වෛද්‍ය නිලධාරියකු නිකුත් කර ඇති වලංගු වෛද්‍ය සහතිකය
- වලංගු නියමිත කෙටි කාලීන සහතික
- මූලික ප්‍රථමාධාර
- පෞද්ගලික දිවි බේරා ගැනීමේ ශිල්පීය ක්‍රම
- ගිනි වැළැක්වීම සහ ගිනි නිවීම.
- පෞද්ගලික ආරක්ෂාව සහ සමාජ වගකීම්
- ගාස්තු ගෙවූ බවට බිල්පත
- අඛණ්ඩ නිදහස් කිරීම් සහතිකයන් නිලධාරීන් සතුව තිබිය යුතුය.
- ඉල්ලුම් පත්‍රය
- අඛණ්ඩ නිදහස් කිරීම් සහතිකය (CDC)
- වලංගු නියමිත කෙටි පාඨමාලා සහතික
- මූලික ප්‍රථමාධාර
- පෞද්ගලික දිවිබේරා ගැනීමේ ශිල්පීය ක්‍රම
- ගිනි වැළැක්වීම සහ ගිනි නිවීම.
- පෞද්ගලික ආරක්ෂාව සහ සමාජ වගකීම
- නිලධාරීන් සතුව වලංගු CDC සහතිකයක් තිබිය යුතුය.
- ගාස්තු ගෙවූ වබට ලදුපත
- අවශ්‍ය වුවහොත් ඒජන්ත වෙතින් බැහැර කිරීමේ ලිපිය.
මාස්ටර් / ප්‍රධාන ඉංජිනේරු නිලධාරී | - රු.600.00 | |
ප්‍රධාන මේට් / දෙවෙනි ඉංජිනේරු නිලධාරී | - රු.400.00 | |
විදුලි ඉංජිනේරු | - රු.200.00 | |
වෙනත් නිලධාරීන් | - රු.200.00 | |
විදුලි ශිල්පී | - රු.100.00 | |
කැඩෙට් නිලධාරීන් | - රු.100.00 | |
වෙනත් තරාතිරම් | - රු.100.00 |
අපේක්ෂකයකුට යෝග්‍ය පුහුණුව සහ මුහුදු සේවය තිබිය යුතු බවන වෙළඳ නැව් අංශය නියම කර ඇත. එසේම COC සහතිකය නිකුත් කිරීමට පෙර අපේක්ෂකයා, වෛද්‍ය සහ ඇස් පෙනීම පිළිබඳ පරීක්ෂණ ද ලිඛිත, ව්‍යාජ අවස්ථා සහ වාචික පරීක්ෂණ ද යෝග්‍ය පරිදි සමත් විය යුතුය. පුහුණුව මුහුදු සේවය සහ වෛද්‍ය අවශ්‍යතා පිළිබඳ විස්තර වෙළඳ නැව් වෙබ් අඩවියෙන් බලාගත හැකිය.
පහත සඳහන් ලියවිලි සහිත ඔබේ ඉල්ලුම් පත්‍රය වෙළඳ නැව් අංශය වෙත ඉදිරිපත් කිරීමෙන් ඔබේ COC සහතිකය නැවත වලංගු කරවා ගත හැකිය.
CDC සහතිකයේ පිටපත (නැවත වලංගු කරන දිනයට මුලින් වූ අවුරුදු පහ අතුළත අවුරුද්දක මුහුදු කාලයක් තිබිය යුතුය)
විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්.
වෙළඳ නැව් අංශයෙන් අනුමත වෛද්‍යවරයකු විසින් නිකුත් කරන ලද වලංගු වෛද්‍ය සහතිකයේ පිටපතක්.
නැවත වලංගු කිරීමේ පාඨමාලාවේ සහතිකයේ පිටපතක්
GMDSS සහතිකයේ පිටපතක් (අදාළවන්නේ නැව් කමිටු අංශයට)
එම ඉල්ලුම් පත්‍රය පහත සඳහන් ලියවිලි / තොරතුරු ඉදිරිපත් කළ යුතුය :
- මෑත දී ගත් ඡායාරූප පිටපත් දෙකක් (1’ 1¼” )
- අදාළ රටේ දක්ෂතා සහතිකයේ සහතික කළ පිටපතක්
- අදාළ රට නිකුත් කර ඇති වෛද්‍ය යෝග්‍යතා සහතිකයේ ඡායාපිටපතක්
- අදාළ රට නිකුත් කර ඇති සහතිකය.
- ගාස්තු (රු.10,000)
- විකුණුම් බිල්පත
- Board resolutions of buying and selling companies (if applicable)
- Confirmation of class
- Deletion certificate/consent from the current registry.
- Current Statutory certificates (copies)
- No vessel shall be registered unless at the time of registration, such vessel is classed by one of the following classification societies.(IACS Member Societies)
|
|
or any other classification society acceptable to Sri Lanka Administration.
more details can be obtained from the our website or by contacting Registrar of Sri Lankan Ships by calling +94 112 388376.
- Notarized proof of ownership (Bill of Sale or Builder’s Certificate)
- If the applicant owns a vessel under a foreign flag and the vessel is being transferred to Sri Lanka Flag without changing the ownership, proof of ownership duly legalized by competent authority.
- Cancellation certificate or consent of the current registry.
- Board resolutions from buying and selling companies.
- Certificate of class or seaworthiness certificate issued by one of the above mentioned classification societies.
more details can be obtained from the our website or contact Registrar of Sri Lankan Ships Phone No: +94 112 388376